HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ ඉසුරු පතා යාදින්නේ.. මිනිසා කොයිබද යන්නේ.. සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ යාදිනි කිම වැලපිල්ලෙ සිතමයි දෙවොලක් වන්නේ සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS