HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා... නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා.... පෙම් වර්ෂා වහී මා තෙමා... සිත් සංඛා නිවී යයි මෙදා... සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ// දේදුන්නේ පවා නැති සොබා රූපේ හැංගෙන්නේ ඔබේ ලඟ තමා... කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ... නේක වාරේ බැඳේ හදවතේ... පෙම් වර්ෂා වහී මා තෙමා... සිත් සංඛා නිවී යයි මෙදා... සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS