HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවනේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ අපේ මියුරු සිහින පිරුණු රජදහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝළ බැලුම් හෙළා රඟන පරෙවියනේ මාල බැදුණු ගෙල කුමරිගේ හඳපානේ හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS