HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද සුළං රැලක් සේ පාවි ආවත් සුළං රැලක් සේ ආපසු යන්නට බෑ සුසුම් පොදක් වී රහසේ වැදුනත් තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ // සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද ජිවිතයේ නව සුවඳ සදා දෙන සැමදා ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ // සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS