HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මොහොතක් දැවටී මාව සිඹිනා සුළගක් ඇවිදින් මා සොයා හුරු වේදනා සාදලා දුර යාවී දැන් මා දමා නොරැදී බිදුවක් ඈත ඇදෙනා නුඹගෙන් සැනසුම් කෝ කියා හිත පෑරෙනා රෑ පුරා තාමත් මං හොයනවා සීමා බිඳදාලා සිසිරා සිසිරා එනවා නම් මා සොයලා සොයලා කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා පිසඳා ගන්නම් සිතාලා සිතාලා ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ හීනෙන් පුරා ඔබ හා මා රිදවූ මතකේ දෑස වසලා කදුලක් ඇවිදින් මා සොයා මගෙමැයි කියා කී කතා දෙසවන් මත ඇහෙනවා යහනේ තනිකම් හීන රිදවා ඇවිලේ සුසුමන් මා දවා හිත පෑරේනා රෑ පුරා අරුතක් මං සොයනවා සීමා බිඳදාලා සිසිරා සිසිරා එනවා නම් මා සොයලා සොයලා කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා පිසඳා ගන්නම් සිතාලා සිතාලා ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ ඔබ හා මා සිසාරා සිසාරා එනවා නම් මා සොයලා සොයලා කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා පිසඳා ගන්නම් සිතාලා සිතාලා සීමා බිඳදාලා සිසිරා සිසිරා එනවා නම් මා සොයලා සොයලා කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා පිසඳා ගන්නම් සිතාලා සිතාලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS