HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලිහී පරවූ මලකී සුළගේ පාවූ අහසත් කලු වී අකුණුත් බොද වී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම දළදා සමිදු පිහිට විතරයි අද හිතට අහසත් කලු වී අකුණුත් බොද වී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS