HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා මග එළි මවනා තරුකැන් හමුවේ තනිවූ කතර ඉමේ ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ බිඟු නද පාවේ ඔබ හඬ වාගේ සවනේ රැව්දේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා මහද ප්රණාමේ සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS