HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිහිනයට තරම් තටු නෑ මට නම් පියඹන්න අරන් නුඹ අහසේ ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි ලොව නිදනා අතර සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරං එයි ඉන්නවාද ඇහැර සිහිනයට තරම් තටු නෑ මට නම් පියඹන්න අරන් නුඹ අහසේ ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ කඳුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට ජීවිතයේ කතර සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරූ සසර නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කල මා හදවත සුවඳ සිහිනයට තරම් තටු නෑ මට නම් පියඹන්න අරන් නුඹ අහසේ ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS