HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිංගල් දරුවෝ | Single Daruwo by Anjali Rajkumar ft. Funky Dirt [2022] ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේ Life එක චොකා වෙයි ආදරෙන් ආතල් කුඩුවෙයි ඒ රැවටුණ කාලෙ ගියා සංසාරෙම කිරි ටොයියා කෝ බන් දැන් ඒ අයියා පරාල ඇණයක් හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ කොහෙද ඉන්නේ ඇයි online Message එකට කෝ reply කොහෙද යන්නේ කාත් එක්ක ආලය ප්‍රශ්න පත්තරයි අංජලී ඔයා හරි මුල් ටික ආදරේ හෙන ජොලි පස්සෙ ගිනි අවි සහ ගිනි කෙලි වේලුණු ආදරේ බොම්බිලි පේලි පේලි සිතුවිලි කවිකර ලිව්වා මා ඇයට ගී මතක් වෙනකොට ඒ යක්ෂණී මට මං ගැනම හිතෙන්නේ චී චී හිතන් ඉන්නේ මං cheating – යකෝ I was at a meeting යාලුවොත් එක්ක drinking – Phone එක මගේ ට්‍රිං ට්‍රිං මහ රෑට මොන fighting – මොංගල්ද darling ට්‍රිපක් යන්න බෑ – සැපක් ගන්න බෑ කෙල්ලෙක් එක්ක බෑ හිනාවෙන්න බෑ යන තැන තැන location ඉල්ලන Attention හිඟන වධක අඟන සකබරයත් නුඹ පරදන මුර පදයත් මගෙ හොයාගෙන සයිබරෙ මගෙ හොර අල්ලන Like එකටත් මට ඔරවන කරුම අපල ගෙවිලා ගැලවිලා ආවෙ ඇගෙන් මිදිලා Yeah… ජීවිතෙ හැමෝගෙම වැරදුණු තැනක සැරටම ලැබුණද හොඳම පාඩම අපි හමු නොවෙවා ආයෙම හමු නොවෙවා ආයෙම හමු නොවෙවා ආයෙම ඉස්සර එයාමයි මෙහෙම්මයි ආසයි කිව්වේ පස්සට එයාමයි එපා වෙන්න නීතිත් දැම්මේ Whatsapp last seen බලා එයා මට ලොකු seen දමා IG tik tok viber හැම තැන ලැග්ගා හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ කොහෙද ඉන්නේ ඇයි online Message එකට කෝ reply කොහෙද යන්නේ කාත් එක්ක ආලය ප්‍රශ්න පත්තරයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS