HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිත හඬයි මා තනිවී මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ..// සිත හඬයි ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ දිනක සීත සැන්දෑවේ හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි තාම ‍රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ සැමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි ඉන්න බෑ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා පාලු සීත රෑ යාමේ ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පි‍ටු පෑවේ සඳට අහස වාගේ මලට සුවඳ වාගේ සෑමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි සිත හඬයි මා තනිවී මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS