HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිතේ පෙම් පුරා මෙතරම්... මොටද මහ මෙරාක් බරනම්... මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ .. පෑල දොරින් හෝ එයිනම්.... බාර ගනිමි රාන්කද දැන්.. මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්... පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුනේ නුබේ රුව තමයි තිබුනේ ලංවෙලා හදේ දුරින් හිද බලා ඉන්නම් දුරින් පෙනෙන රු රහසින් මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්... ඉදි මං මොනා කීවත්.. දන්නේ නැ වගේ.. කතා බහා ගොළුයි නුඹගේ.. ඉන්නේ බැ වගේ.. බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින් මංද බං නූඹේ ගොරහැඩි.. ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්... සිතේ පෙම් පුරා මෙතරම්... මොටද මහ මෙරාක් බරනම්... මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ .. පෑල දොරින් හෝ එයිනම්.... බාර ගනිමි රාන්කද දැන්.. මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්.... කොයි තරම් අනේ සොදුරුද.. ප්‍රේමවන්තනම්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS