HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිල අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS