HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ... සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ... පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා. තනි වුණු කතරක මා ඉන්නේ කෙළෙස ද පිය මැන පිටවන්නේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ. සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ... සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ... පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා. තනි වුණු කතරක මා ඉන්නේ කෙළෙස ද පිය මැන පිටවන්නේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS