HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සුබ ගමන් මං තාමත් ගමනේ පාරාදීස දූපතේ වැසියන් රමනේ පරදේස වසංගත එක්ක තාම සටනේ මේ හිතත් එක්ක සටන ආලවක දමනේ අත්පොලසන් මං වෙනුවෙන් හැමදේම අනුව දැන් මේ තනුවෙන් කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට යන්නෑ කවදාවත් තනුවෙන් ඔව් මාත් ගොනා වික්කා වෙනස් උනා මිනිස්සු හිත රිද්දා දුවන්නේ වේගෙන් තරගෙට ඇස් දෙකෙන් දැක්කා මේ අවසාන ඉත්තා බුරන්නේ මට බල්ලෙක් වෙලා හෙමින් බලු මැක්කා අනුන්ට දුන්නා උපදෙස් කැපුවා ඉනි ගගට ගානට හිසකෙස් වැදි රජා ඉදිරියේදි මං මනමේ අසරණ උනා මේ හිත නිකෙලෙස් ඔව් මෙකත් නැත්තන් කන්න වෙන්නෙ පස් හෙමින් කඩන් වැටෙවි මුල හයිය නැති ගස් නිකරුණේ මං ගෙවා දැම්මා දින ගනන් දාස් කතාව පටන් ගත්ත විදිහ නෙමෙ දැන් වෙනස් මං ආරාධනාවක් කලා ගලන් එන්න පද පේලි එකදිගට මායාවෙන් ගැලපේවී මං මායාවක් කලා අත්බුතයි මේ Genie මේ ලොකේ මදාවි එක්ක ඉන්නේ නුලෙන් බේරී දැන් ලා ල ල ලා පවට පින දෙන්න බැ දැන් මට දුරගියා වැඩි වහගන්න කට හරි වේදනයි මට අමතක මතක නවති පොලවට යට මං එන්නම් හරි තැනදි අල්ල ගන්න බැරි දුර හීන එක්ක නැවතී මේ නැව අරන් යන්නේ දිසාවටයි මම කැමති සුබ උපන් දිනක් මට වෙනස් උනා හරි තැනදි ආ බලන් ඉන්නෙ අවදානෙන් ආ මියදෙන්නේ සාමදානෙන් ආ හිතේ ඇති අවසානේ සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන් ආ බලන් ඉන්නෙ අවදානෙන් ආ මියදෙන්නේ සාමදානෙන් ආ හිතේ ඇති අවසානේ සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS