HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සොදුරු සිතුවම් - කුරුළු ගී වැල් සුවඳ මල් රොන් - සිහිල් නලරැල් එක මිටින් ගෙනැවී... ඔබේ හි‍‍‍තේ ඉහිරමි...// මේ දාහයේ දාඩියරේ හිරුගේ මඟ අවුරා... සද ගෙනැත් තබමින් සද එලිය නාමින්... සොදුරු සිතුවම්...// රතු පාට හැන්දෑවේ දෑ‍ස දෙස නොබලා... වෙන්වෙලා අවුදින් සිහින සිතුමිනකින්... සොදුරු සිතුවම්...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS