HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ... තෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි.. බාල සුවඳ ආලේපන ගෙන උලමි..// දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..// තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ.. සොයා දියව්.. මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..// හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..// තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ.. සොයා දියව්..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS