HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද එයා ඔබද යලි හමුවෙන්න එනවද... සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද එයා ඔබද යලි හමුවෙන්න එනවද... ලැජ්ජාවට දෝ... අහක බලන්නේ හුරතලයට දෝ මුහුණ වහන්නේ තරහ වෙලාදෝ... හිනා නොවෙන්නේ යලි කවදාදෝ ආපසු එන්නේ. සැනසීමටදෝ... ඈත බලන්නේ ආදරයට දෝ මට රිදවන්නේ... කවුරු නිසාදෝ... ඔබ ලතැවෙන්නේ යලි කවදා දෝ අපි හමුවන්නේ තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද දුක මටද මගේ දුක විදගන්න දෙනවද...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS