HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
තරු එළියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින් දිළි දිළි නිවෙමින් මද සුළඟද කලබල කරයි මල් කිති කවමින් දිය රළ බිඳිමින්..// රෑ තුන් යම නිදි නොලබා වදනින් වදනට ගළපා ඔබට ලියා ගෙන ආ සංදේශය කෙසේද මුමුණන්නේ නිදි නැති කොවුලකු කෑ ගසයි තරු එළියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින් දිළි දිළි නිවෙමින් මද සුළඟද කලබල කරයි මල් කිති කවමින් දිය රළ බිඳිමින් දහසක් ඇස් කන් රවටා රහසක් දිනකින් සඟවා රහසේ රචනා කළ සංදේශය කෙසේද මුමුණන්නේ පිනි කැට හඬ දී බිම වැටෙයි තරු එළියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින් දිළි දිළි නිවෙමින් මද සුළඟද කලබල කරයි මල් කිති කවමින් දිය රළ බිඳිමින්..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS