HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා.. ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා.. නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පිනට කරල් පැහෙනවා ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා.. හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා පාලු තනිය නැතිවී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා හිතේ දුකට කවි කියවෙනවා ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා.. නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පිනට කරල් පැහෙනවා ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා.. ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුනා..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS