HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
උඬගු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත.......... මේ දෙරණේ...// හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත... සුවඳ හලන්නට මා පිපුනේ නැත... මේ දෙරණේ උඬගු ලියන්.. රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණවිරුවකුගේ අවසන් ගමනට// යන මහජනතා පා දූවිල්ලෙන්// තැලී වෙලී සැනහී මියයන්නෙම්... මගේ පරම පැතුම එයයි/// එමගට මා විසි කරන්න..........
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS