HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
උඩරට කඳුකරයේ ...... බැස යන සුන්දරියේ....... සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ// කඳුගැට වටලා මීදුම පටලා... සිරියෙන්‌ රඟනු සැටි... නුබට රිදෙයි නම්‌ හිමිහිට වැටියන්‌ - දුන්හිඳ මනමාලී// ගල පිට වැටෙනා දීය රැලි පුපුරා මතුවෙයි කඳුළු කැටි.... නුබට රිදෙයි නම්‌ හිමිහිට වැටියන්‌ - දුන්හිඳ මනමාලි// උඩරට කදුකරයේ ........ බැස යන සුන්දරියේ....... සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS