HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට ඇස ඉවතට ගන්න පවා නොහැකි තරමට මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS