HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රූප සොබාවට මානෙන් උදම් වන ආලෙත් සරී මගෙ තානෙත් සරී ප්‍රෙමි සුපෙම්බර තෝලෙන් සිනාසෙන නුවර ලදුන් සිටියාද මෙවන් හංස විලේදි යන්න ගොසින් මල් දුන්න අරන් නුබ විද්ද සැනින් ගුම්ද ගුදත් ගත ගත් ගත්ත දොම් හට නින්ද නොඑන්නේ මන්ද ඉතින් උන්මාද දෙතොල් සායම් සුවදින් කම්මුල් තෙමන්න එපා මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා..// Momy is thenthing me, she is smelly, so she come on baby She acts like i ain't supposed to stare down like 'mathutha riyalsa brolsa',gorgeous damn i just wanna aproch her We can spend the night, i make you my girl get closer I just wanna chill with you girl i wanna know what is feels like, when i know is when i look at you and feels right, you're part of my world, we can share life You like diamonds and pearls, there's no price limit whenever it takes i got it baby just as long as you smells Your hand tease me baby, i wanna know now If i can mold you,kiss you, hold you tight Play stripsees, i wanna see you dance at my whitee.., i wanna take a glance at that You're so sexy, you like when i'm talk like that Yeah උන්මාද දෙතොල් සායම් සුවදින් කම්මුල් තෙමන්න එපා මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා..// Come on girl, i love💝 it when you dance like that Come on girl, shake that move like that Go on girl, you making nigga wanna come back It's so real, the way you got me feening with a passion So i'm just asking mamma Am i really gona see a little action mama Reach for..,reach for my hand.. keep going I don't really think she understand how bad i really want this I wanna be your king, you can be my pokerhartss You ain't time i'm thinking you can't funtion I need you bad and girl that something
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS