HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යං මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ. සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ, අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත් ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා. බොනකොට ලොම්පේට් යනකං බොනෝ අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ, ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ, හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ Imported High Quality බඩු මේවා සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යං මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS