HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වියපත් වී නැත ආදරයේ සඳ වියපත් දිවි ගඟ මුවදොර අබියස මගෙ මැණිකේ මං ළඟින්ම ඉඳගෙන පාර කියනවා හෙට ජීවිතයට දොරගුළු බිඳගෙන අඳුර ගලන සඳ සුළඟට නොනිවී දිළෙන පහන් සිළ විෂ කටු ඇනිලා තැවෙන දැවෙන හිත මොහොතින් සුවකළ රහස නුඹේ වත දිවි ගිම්හානේ සරතැස එළවන වසන්තයේ මද සිහිල් සුළං පොද සෙවනැල්ලක් සේ මා ළඟ නැවතුන නුඹේ සෙනෙහෙ මහමෙරට වැඩී මට
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS