HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ නුඹ කෝ කියා ඇසුවා එදා මා ගාවින් තනියයි වැලපෙන්නේ කදුලින් සදා මල් දම් ගොතා හිරි වැටුනු සද සේ ආ නිදි වරපු රෑ මා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුළගක් සැලෙනවා නම් මොහොතක් තනිවී හිදිමී ආදරේ ලංවී ඉන්න මා නම් රහසක් කියනවා නම් මොහොතක් තනිවී සොයමී ආදරේ මනලෝල රංග සේනා අතේ සියුම්ව දරා නැවතිලා නැවතිලා නෑ නුඹ රහසේ කියන ගීත සෙමින් ඇසෙන්නේ ගාතා පැටලිලා පැටලිලා නේ හිරි වැටුනු සද සේ ආ නිදි වරපු රෑ මා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුළගක් සැලෙනවා නම් මොහොතක් තනිවී හිදිමී ආදරේ වැහිබිදු වැටෙනවා නම් සුළගක් සැලෙනවා නම් මොහොතක් තනිවී හිදිමී ආදරේ ලංවී ඉන්න මා නම් රහසක් කියනවා නම් මොහොතක් තනිවී සොයමී ආදරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS