HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම් අනාතකල සිතිවිලි අතරේ මා සදාතනික සෙනෙහස සෙව්වා.. අනාතකල සිතිවිලි අතරේ.. මා.. සදාතනික සෙනෙහස සෙව්වා.. සිනාසුනේ ඔබ හඩා වැටුනෙ මම මල් පරවී යනදා වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම් විරාජිතව අතිනත පැටලූ දා පරාජිතව නොතැවුනි ඔබ මා .. විරාජිතව අතිනත පැටලූ දා පරාජිතව නොතැවුනි ඔබ මා .. අවාසනාවට හීන පුරෝගෙන මතකය ඉකිබින්දා වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS