HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී බැහැයි කියද්දි සුරතින්ඇදගෙන තුරුලේ රඟපාවී බැහැයි කියද්දි සුරතින්ඇදගෙන තුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී බැහැයි කියද්දී ඇවිටිලි කරමින් සෙනෙහස ඉල්ලවී ප්‍රනීත් මදිරා පෙරා පුරාදී උමතු වෙසින් කැරකී බැහැයි කියද්දී සවුදිය පිරුමට යෞවනයම අයදී බැහැයි කියද්දී සවුදිය පිරුමට යෞවනයම අයදී මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ..// වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි ලගින්ම සැතපේවී.. තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී.. එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS