HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ // අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී අනාත වූ මා දෑසේ කතා නිමා වේවී මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා හදේ... // අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා හදේ... //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS