HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
යකඩ මන්නෙත් දෙකඩ වෙනවා රේල් පාරේ උඩ.. පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ.. රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..// මලකඩ අස්සේ තමයි කලාකෘති බැස්සේ අපි දිස්නේ දෙද්දී රස්නේ හින්දා ගොඩාක් උන්ට උෂ්ණේ කර්මය එලවද්දී පස්සේ ධර්මය ලඟ දණ ගැස්සේ බොලා ඉද්දී තණ බිස්සේ ධර්මය ලඟ දණ ගැස්සේ බොලා ඉද්දී තණ බිස්සේ ෆිලා බෝඩරේට බැස්සේ කොකා ගස්සලා අපි ගන්නේ මොකා වුණත් මට සොරී යකා ඉස්සිලා බලනවා අපේ පැත්ත හැරී හැරී බොසා වැලී එක්ක Mix කරලා ගහගන්නෙපා පොරී උස්සා ගත්තොත් සුදු කොඩී Vomit වේවි බීපු කිරී ඇහිලා සාදුකාරේ බල්බ්වල කණ ගානවා කීන් උඹලා දන්නේ නෑ බං තොරණේ පිටිපස්සේ තියෙන සීන් Run the game still the same කන්න ඕනේද පාරක් කේන් වැළපිලා ෆිලා ලඟට පන්නන් එන්න එපා චේන් හිතුවක් කාරයි ගැහුවොත් සඳ බොඳ වෙලා අන්ධකාරයි මෙතුවක් කාලේට කොරවෙලා නෑ කාටත් එක පාරයි දුක මාරයි සුකුමාලයි මොන දෙයියත් මට බාරයි හකු පන්න ගන්නේ නැතුව හිටියොත්නම් මනහාරයි.. මං පහදා දෙන්නෑ වදන් වලින් ඒකයි මගේ තාලේ සිල් පෝදා විතරයි ඊට පස්සේ අජාසත්ත සාලේ පිල් විහිදා හිටියට ඇඩ් එක දෙන්නෑ පෙන්නලා මගේ මාලේ අපි බැහැලා හිටියේ හුඩ් එකේ මල්ලිලා කිරි බොන කාලේ.. යකඩ මන්නෙත් දෙකඩ වෙනවා රේල් පාරේ උඩ.. පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ.. රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..// අක්කපාන කොල කවලා දක්කන හරක් ගෙරී පාරේ ඉක්කා ගානවා අපි දැක්කම Fill T අයියේ Sorry අපි යුද්දවලට එන්ටර් වෙන්නෑ වද්ද ගත්තොත් හොදී ඔය සද්දේ දාපු අයියලා ගොඩක් කැරකොප්පුවේ නිදී බණ අහනවා බුදු පිළිමේ දැක්කත් මම දණ ගහනවා පාපය මිනි පෙට්ටියේ පියන වහලා මම ඇණ ගහනවා ආජා ආජා මේරා දෝස්ත් සෝදා කිරෙන් පා දෝනවා රාජා වුණත් බෝඩරේ පැන්නොත් පූජා වට්ටිය අත ගහනවා නාස් ලණුව නහයෙන් ගලවලා දාගනින් බං කටේ උඹ පාස් කරලා මාස් කන්නෙට දක්කන්නං මං වටේ අදහස් මේවා දාස් පෙතියා මල් වාගේ වැටේ මේ Barsවලට වැටේ ඔළුවෙත් සමනල ගැටේ අපි Degree ගැහුවේ සමාජයෙන් Agree මොන එකත් ඔය සිද්දී බිද්දී අවසානෙට කියලා දුන්නා දුකත් තරු පැද්දී පැද්දී ලඟ ඉද්දි මොකටද බං තව නැකත් මල්ලී යද්දී Fill T තියලා යාවී දවසක අණසකත් රූපං ජීරතී නාමං ගොත්තං යන්නෑ කවදත් සිඳී අහපං මේවා පාපෙන් ගැලවිලා යන්නමනම් උඹ මිදී හැම කවියෙක් ගාවම අවියක් තියෙනවා invisible යන වැදී දෙවියෙක් වාගේ මිනිහෙක් වුණොතින් දෙවියොත් දවසක වඳී. යකඩ මන්නෙත් දෙකඩ වෙනවා රේල් පාරේ උඩ.. පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ.. රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS