HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සල්ලි හෙයලා ආතල් ගන්නවයි සල්ලි අරං ආතල් හොයන්වයි කියන්නෙ දෙකක් ආයීබෝං 🙏 සලාම් අලෙක්කුම් Dubai පුරවැසියන්ට අතල්නම් දෙන්නම් මේ. පාර ලෙලි යන්ඩ හිත් රිද්දන්ණැ කාගෙත් මුන දෙක වෙන්ඩ පද්දන්ඩ පද්දන්ඩ පද්දන්ඩ පද්දන්ඩ ඌ.....හ් අම්බානට රස්නේ 🔥 එකයි මෙ දැං මගෙමෙ දිස්නේ කලින් Chilaw City දැන්නං Dubai City ආතල් ගන්ඩත් ,දෙන්ඩත් හරි හපනෙකි කෑමට ,බීමට පස්ස ගහන්නැති අතල් කෙල්ලො කොල්ලො ඉන්නෙ ( අහ් ඇත්තද සීයේ) Shopping යන්ඩ Ferrari තිබහකට Bacardi නාගසලං වැදුනෙතිං අම්මාහ් වඩා උක්කරුංග ' පෙරියතනම් ඉල්ල අන්තිම පෙලියේ බශා අත ගෑවත් අතේ ලක්ශ ගනං මල්ලේ එම තමයි මෙහ් visa විස වැඩි කලේ විසෙන් විස නසයි Visa නැතී කලේ රහසින් වැඩ කරයි බෙරෙ පැලෙනකම් ගැහුවත් පද හදයි වෙච්ච වැඩ කැතයි හයියෝ කඩ උලෙයි ගහ දන්න මට එපා කොල ඉති ප්‍රශ්න කසීනම් මම තමා කොටිපති දෙයියෝ දෙනවනම් රුපියල ගනේ ප්‍රශ්න තිස්තුන් කොටියක් ම විසදමි ! පාරක් ,දෙපාරක්ම කිඋවම අහපන් අම්මා අප්පා තමයි මෙහෙ නැත්තෙ චායි එකෙන් set වෙච්ච දුමක් ගහලා Fet වෙච්ච බොඩරෙ කොල්ලො කෙල්ලො සද්දේ.... ලුලන් නැති වලේ දන්ඩි රගාවී හෝ ගලා අතන ගූ ...දලා මෙතන චූ ....දලා අපි නැති තැන කෑරුවා තු ගහලා බච්චෝ පැටව් උඩපැන්න මෙ හෝගලා (hock)👇 එනදු මචී ( වා මා ) Abu Dhabi..... ( HabiBi) සැපද ඔනා වො මේ Emirate (yallah ) // Keefa: අදින්න නහේට මෙ වදන් C හොද මල් ගත්තැහැකි ලංකාවෙ දී Broo මෙක ලංකාව ශ්‍රී ඉතිං කව්ද තව දාන්නෙ මං වගෙ සීන් කලිං තිබ්බ තුවාල සුවයි වදං ගෙමේ මන් බර දාලා දුවයි තිබ්බ තිබ්බ අඩියක් ගානේ සුභයි ! Shanu ඉතිං මොකද වෙන්නෙ Dubai ආසම ණෑ කෙල්ලංගෙන් හෙන වදේ සෙල්ලමයි උඩින්ම තියෙන්නෙ හදේ මල් කඩයි ඇද ගාව උබ මල් ගහන මම සැපේ ඉන්නවා හදේ ටික දෙනෙක් ඉන්නව ගෙම වනසන දෙන්නෙ උන්ට කං වෙන්ඩ රත් රැප් අහන කොල්ලෝ කෙල්ලෝ අහගන්ඩ එපා උන්ව Form කරන්ඩ තවත්. සතුටුයි ඩෝ වේදීකවේ මම ඉන්නකොට විසිල් එක ඉස්සෙද්දි අත් එකෙන්ම කියන්නෙ ඉතිං මට මීට වඩා තව ඔන්නෑ වෙන මොනවත් Shanu: එනදු මචී ( වා මා ) Abu Dhabi..... ( HabiBi) සැපද ඔනා වො මේ Emirate (yallah ) //// Shanu අයේ අවා මයේ පුතේ ....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS