HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්// හැඳින ගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ සොයුරියක සේ ..... ඔබම ඔබෙ සිත රවටමින් අහක බැලු දවසේ ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ සොයොරියක සේ....‍
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS