ආදරේ.. ඔබගෙන් හිමි වේදෝ ගී පද / Adare Obagen Himi Wedo Lyrics
ආදරේ... ඔබගෙන් හිමි වේදෝ...
මා ඔබේ සැනසුම නේදෝ....
මල්සරේ පාවීලා...
ඒ සුවේ වෑහීලා...
මාගේ දෑසින්- ආදරේ සේයා...
යං යං යං පාවී පාවී...
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා....
ඔබ සොයා මම ආවා....
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ජීවිතේ සැනසුම් හමුවේවා...
ආදරේ තව ලංවේවා...
රන් රසේ පෑහීලා.. ආදරේ නෑවීලා..
පාරා ..දීසේ.. වේදනා නෑ.. නෑ...
යං යං යං පාවී පාවී....
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා...
ඔබ සොයා මම ආවා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි...
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
ලයිල ලයිල ලයිල ලයි.....
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා...
