ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
Atha Atha Chandra Mandale
  • Lenght : 04:30

  • Song

    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගී පද / Atha Atha Chandra Mandale Lyrics

    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
    පාට පාට තාරකා පෙළේ
    පුංචි පුංචි මල් සිනා මලේ
    හැංගුවාද ආදරේ අපේ//
     
    අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
    වත කමලේ සිරියාවයි මදහාසේ
    සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
    එළිවෙන්නේ කවදාදැයි සංකාවේ
     
    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
     
    පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
    අත් පටලා කවි සිංදු කී ලීලා
    සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
    හින්දා දුක් කඳුලේ තනිවෙලා
     
    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS