HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
Bethlehem Pure Dilindu Gawa Lene
Lenght :
04:18
Vocal
Anil
Bharathi
Lyrics
Karunaratne
Abeysekera
Music
Clarence
Wijewardena
Song
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ ගී පද / Bethlehem Pure Dilindu Gawa Lene Lyrics
බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා...
ලෙළෙන කැන් දිදී
අමුතු තරුවකී
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා...
නිරිඳුන් තිදෙනා
තරුමෙන් දිලෙනා
මග අහගෙන යති දැක්මට
ජේසු බිළින්දා...
සත වෙත කරුණා
පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා...
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS