බුදු පදවි පතාගෙන.. දරුවන් රකිනා
Budu Padavi Pathagena
  • Lenght : 03:23

  • Song

    බුදු පදවි පතාගෙන.. දරුවන් රකිනා ගී පද / Budu Padavi Pathagena Lyrics

    බුදු පදවි පතාගෙන
    දරුවන් රකිනා
    අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
     
    මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
    උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
    ඇගේ දරුවෝ
     
    බුදුපදවි පිනිස දූ පුතුන්ට
    හිත දන්දුන් අම්මා
    තවමත් ගිනි උහුලනවා මේ සසරේ
    තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS