දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් (Karoke)
Duka Danne Wena Kauda As Deka Tharam (Karoke)
  • Lenght : 03:32

  • ORIGINAL SONG INFO
  • Vocal : Roshan Fernando
  • Lyrics : Laxman Hilmi
  • Music : Roshan Fernando

  • SongOriginal Song

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් (Karoke) ගී පද / Duka Danne Wena Kauda As Deka Tharam (Karoke) Lyrics

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුමේ එක්කල තවත්
    සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
     
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
     
    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්...//
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
     
    දුක දන්නෙ වෙන කවුද...
     
    ගණදුරට පෙම් බදින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට...//
    මං ආයෙ හිනහෙන්න උර මඩලට
    ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර
     
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS