ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන් තීනු පුරේ ගී පද / Gambhira Thedathi Lyrics
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන් තීනු පුරේ
කොන්‍ස්‍තන් තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්..
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්..
නාමය මම් අලිසන්‍දිරී...ඊඊඊඊඊඊඊඊඊ
නාමය මම් අලිසන්‍දිරී...ඊඊඊ
මම ධර්‍මෙන් මෙපුර පාලන කරමින්‍නේ
ධර්‍මෙන් මෙපුර පාලන කරමින්‍නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්‍නේ
ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්‍නේ
එහේම වුනාත් මෙමට ඇත ලොකුම දුකාක්
මෙමට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත නොමෑත සැපාක්
කරකාරියක් නැතුව සිත නොමෑත සැපාක්
එය විසඳා ගන්‍නා ලෙසා..ආආආආආආආආ
එය විසඳා ගන්‍නා ලෙසා..ආආආ
මගෙ මන්‍ත්‍රී කැඳවා මම පහදා කියමි එය
මන්‍ත්‍රී කැඳවා මම පහදා කියමි එය
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්‍නට
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්‍නට
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන් තීනු පුරේ
කොන්‍ස්‍තන් තීනු පුරේ
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්..
පුර වර්‍ධන කරන අග නරනා මෙමම්..
