HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
ගමේ ළඳුන් එක්වෙලා
Game Landun Ekwela
Vocal
Victor
Rathnayake
Music
Victor
Rathnayake
Lyrics
Premakeerthi
de
Song
ගමේ ළඳුන් එක්වෙලා ගී පද / Game Landun Ekwela Lyrics
ගමේ ළඳුන් එක්වෙලා
ගොයම් කපනවා...
සිනා හඬින් මත් වෙලා
කැකිරි පැලෙනවා...
කැපූ කරල් ගොඩ ගසා
කමත පිරෙනවා...
ගසා පිනුම් රැලි නඟා
ගඟුල ගලනවා...
කුඩා ළමුන් රොක් වෙලා
පන්දු කෙළිනවා...
ගැයූ ගොයම් කවි අසා
ගොයම නටනවා...
හිසේ තියන් පොදි හදා
ළඳක් ඇදෙනවා...
කෙතේ මහිම කිය කියා
බතක් බෙදෙනවා...
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS