හෘද කෙනිත්තුවේ හාදුවෙන්
Harde Keniththuwe Haduwen
  • Film : Anjalika
  • Year : 2006
  • Category : Film Song
  • Lenght : 03:06

  • SongKaroke

    හෘද කෙනිත්තුවේ හාදුවෙන් ගී පද / Harde Keniththuwe Haduwen Lyrics

    හෘදෙ කෙනිත්තුවෙ හාදුවෙන්
    පුළුලුකුලේ මා සතපමින්
    මුවට මුව තබා කොඳුරමින්
    මල් රොන් උරමුද දෙතොල් අගින්
     
    හීයක් අරන් නුඹ මල්සර දුන්නක
    කුල්මත් වෙලා සිත උන්මාදයෙන්
    පින්නක් තරම් මුදු
    ගීයක් අරන් එන
    හීනෙන් ගමන් යන
    මල්මද බිසව ද මං
     
    හෘදෙ කෙනිත්තුවෙ හාදුවෙන්
    පුළුලුකුලේ මා සතපමින්
    මුවට මුව තබා කොඳුරමින්
    මල් රොන් උරමුද දෙතොල් අගින්
     
    හෘදෙ කෙනිත්තුවෙ හාදුවෙන්
    පුළුලුකුලේ මා සතපමින්
    මුවට මුව තබා කොඳුරමින්
    මල් රොන් උරමුද දෙතොල් අගින්
     
    Hey girl, you know...
     
    හෘදෙ කෙනිත්තුවෙ හාදුවෙන්
    පුළුලුකුලේ මා සතපමින්
    මුවට මුව තබා කොඳුරමින්
    මල් රොන් උරමුද දෙතොල් අගින්
     
    හෘදෙ කෙනිත්තුවෙ හාදුවෙන්
    පුළුලුකුලේ මා සතපමින්
    මුවට මුව තබා කොඳුරමින්
    මල් රොන් උරමුද දෙතොල් අගින්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS