හිම සෙල මෙන් සිසිල හෙලූ ගී පද / Hima sela men Lyrics
හිම සෙල මෙන් සිසිල හෙලූ
ගිනි සිල මෙන් කිපෙන සුලූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙලූ....
සියපත් වැනි වත සිරිමත්
පිනි කැට දා බිඳු නඟනා
අබියස සැතපෙන විට නෙත්
මිණි මුතු කුමටද අගනා....
ඔබ නැති විට නැත දවසක්
සුපුරුදු හිරු සඳු නැගෙනා
සසරෙදි හුරු ලෙස නැවතත්
පිනැතියෙ ඔබ මුණ ගැසුණා....
