හිසේ ගිනි ඇවිලෙතේ Hise Gini Awilethe
Category : Music Video
හිසේ ගිනි ඇවිලෙතේ ගී පද / Hise Gini Awilethe Lyrics
හිසේ ගිණි ඇවිලෙතේ,
පසේබුදුවරු නැතේ,
ඇසේ තෙත ඇත හි තේ,
පිසින්නේ කවුරුදෝ
හිසේ ගිණි ඇවිලෙතේ,
පසේබුදුවරු නැතේ,
ඇසේ තෙත ඇත හිතේ,
පිසින්නේ කවුරුදෝ
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඟුම් ගංගා ගලා
ඒ ඉව්රේ මෙසේ .....
ඒ ඉව්රේ මෙසේ .....
ලොවේ අය දිවයතේ
හිසේ ගිණි ඇවිලෙතේ,
පසේබුදුවරු නැතේ,
ඇසේ තෙත ඇත හිතේ,
පිසින්නේ කවුරුදෝ
යුගෙන් යුගේ අත්වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිව්නේ සදා .......
නෑ නිව්නේ සදා
මිනිස්කම මෙදියතේ
හිසේ ගිණි ඇවිලෙතේ,
පසේබුදුවරු නැතේ,
ඇසේ තෙත ඇත හිතේ,
පිසින්නේ කවුරුදෝ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS