හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
Hudakala Wiramayedi Hamuwemuda Tikak
  • Lenght : 04:03

  • Song

    හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක් ගී පද / Hudakala Wiramayedi Hamuwemuda Tikak Lyrics

    හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
    හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
    මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
    ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//
     
    මුනගැසී කියන්න බැරිව නම් ප් රියාදරේ
    රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
     
    හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
    හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ
     
    හුදෙකලා විරාමයෙදි.....
     
    රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප් රථම ප් රේමයක්
    හදවතින්ම පිදුනුදාය ප් රේම තිලිනයක්//
     
    ප් රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
    ආදරේ කියා කියන්නේ දේව ගීතයක්
     
    හුදෙකලා විරාමයේදි.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS