ඉරට සඳට තරු වැලට සොරා..
Irata sandata tharu walata

Song

ඉරට සඳට තරු වැලට සොරා.. ගී පද / Irata sandata tharu walata Lyrics

ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් අඬන්නට
රෑ අඳුරේ හමු වී තනිවී…
ළදළු ළපත් සැලුණේ සුසුමින්
අපේ මුවින් නැගෙනා
සයුරු විමන් පිරුණේ කඳුළින්
අපේ නෙතින් ගලනා
නෙතින් නෙතක උතුරා ගැලුවේ
අපේ නැවුම් සිහිනේ
යොවුන් ලොවම සිරවී බැඳුණේ
අපේ සිතුම් රැහැනේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS