ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
Issara Senehasa Thissema Hada Thula
  • Lenght : 03:42

  • Song

    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ ගී පද / Issara Senehasa Thissema Hada Thula Lyrics

    ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
    මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
    ඔබ මට හිනැහෙනවා
     
    සුවඳක් දැනුණත් තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා
     
    දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
    තාමත් තියෙනවද
    එපා වුණත් මා එපා දවන්නට
    ඒ ආදර තිළිණ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS