ළඳේ මුළා වී ගියා නම් එපා ඔයාගේ සිනාවන් ගී පද / Lande Mula Wee Giya Nam Lyrics
ලදේ මුලා වී ගියානම්
එපා ඔයාගේ සිනාවන්
මිරිගුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පාරාද වී දැන්..//
ලදේ මුලා වී ගියානම්
මැනිකේ අගය කනා දැන්නේ නැහැ
නමුත් අගය බාල වෙන්නේ නැහැ
පලුදු බදුන ඔන වෙන්නේ නැහැ
වැරදුනාම හරී කිව්වේ නැහැ..//
ලදේ මුලා වී ගියානම්
එපා ඔයාගේ සිනාවන්
මිරිගුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පාරාද වී දැන්
ලදේ මුලා වී ගියානම්...
පරවුනාම මලේ සුවද නැහැ
බොර උනාම ජලේ පැහැය නැහැ
බිදුනු පෙමක නැවුම් රසය නැහැ
හැර ගියාට මා තනිවුනේ නැහැ..//
ලදේ මුලා වී ගියානම්
එපා ඔයාගේ සිනාවන්
මිරිගුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පාරාද වී දැන්..//
ලදේ මුලා වී ගියානම්
