HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
Ma Sitha Bandune Obatai Piya Landune
Category :
Music Video
Lenght :
04:00
Vocal
Roshan
Fernando
Lyrics
Roshan
Fernando
Music
Ajith
Fernando
Song
මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ ගී පද / Ma Sitha Bandune Obatai Piya Landune Lyrics
මා සිත බඳුනේ
ඔබටයි ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි
ආදරෙයි ආදරෙයි
දිවුරා කියමි මෙසේ
ඔබට මා ආදරෙයි
සිතුවේ ඔබ ගැනමයි
යහනේ මා තනිවී
පිරුනා සිත මගේ
සෙනෙහසින් අවදිවී
හැරදා නොයමී ළඳේ
සැමදා ඔබ මගේ
මා සිත බඳුනේ
ගතින් ඔබ ඈතයි
සිතින් ඔබ ලගමයි
කවදා හමුවෙවිදෝ
දෙදෙනා හැබැහින්
හිනැහී ලංවේවිදෝ
තුරුලුවී ආදරෙන්
මා සිත බඳුනේ
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS