Written & Performed by King Lotuss x IZZU x Dr.BSKing
Produced and by Visler
Mixed & Mastered by DJ JNK
Music Video by Dudu The Animator
King Lotuss x IZZU x Dr.BSKing - Makabass (මක බාස්) (Official Music Video)
Follow King Lotuss
http://facebook.com/kinglotuss/
http://instagram.com/king_lotuss/
Follow IZZU
https://www.facebook.com/Izzu-104254925003339/
http://instagram.com/izzufe/
Follow Dr.BSKing
http://facebook.com/drbskingSLR
http://instagram.com/dr.bsking
Follow Visler
http://facebook.com/vislermusic90
http://instagram.com/vislerrrr/
Follow DJ JNK
http://facebook.com/jnkbeat
http://instagram.com/dj_jnkmusic
Follow Dudu The Animator
http://facebook.com/dudutheanim/
Music Video by King Lotuss, IZZU & Dr.BSKing performing “Makabass” © 2021 1Puff Music, a division of Wave Park Music Group (PVT) LTD.
#KingLotuss #IZZU #DrBSKing #WPMG #OnePuffMusic #Makabass
මකබාස් ගී පද / Makabass Lyrics
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
ඕනි නෑ (බං) වැනිලා
මං ඉන්නේ නෑ බන් තැවිලා
PC වල ඇලිලා
දැන් Live (ලයිව්) හීන මැවිලා
සලකපන් හැදෙන (හදන) ගංජා ගහට බිම නැවිලා
දුක තමයි ටිකෙන් ටික යද්දි පැට්ටා දැවිලා
බඩු ගේන එකා ගුරා
එත් ඌ එන තුරා
බලන් ඉන්නේ පාර පුරා
ගංජා ලාඩම් අපි කුර
අපි සිරාවටම බලන් ඉන්නෙ ලීගල් වන තුරා
ලංකාවෙ හොඳම ගංජ තිබ්බෙ මාගම්පුර
ඉසූ (Izzu) මොකද උබේ ඇස් දෙක වෙලා රතු
ගහනවා මතුවට රට වටේ ගංජා වතූ
දුරින් ඉදන් මතුරන්න (මතුරන) හතුරන්ට ගංජා අතු
දෙන්නම් මම ගත් කතූ ලිව්වේ මම ගැන තතු
හෝව් හෝව් තව ටිකක් ගහමුද ඉසූ (Izzu)
හොඳට TIME (ටයිම්) තියනම් කමු ගංජා පුඩින් හොඳට පිසූ
ගහල ට්‍රැක පයිනවනම් ඒවා තොපේ ඉශූ
සුර සැප වින්දෙ අපි සහ රජුන් පෙර විසූ
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
මරිවානා ගස් වල කූඹි යනව බස් වල
හෑශ් පාරක් බස්සල හඳ ලඟට උස්සල
තිබ්බේ නෑනේ දෝලා ඒත් අපි ගියේ පයින්
එන්න යාලු ගංජා ගහල කරමු අපි රයිම් (Rhyme)
ඇද්දල පොඩ්ඩක් මේක තමයි ගන්ජා මලේ හැටි
ඔත්තල ගනින් ගින්දර පොඩ්ඩක් බන් දැන්
හොයපන්ඩා පැණි
සිත්තල වැඩි පෙති ඇසිඩ් මාව නම් විසි
පෙලකට හැදෙමු මේකට කවුද බලන්න රූචි
පද්දල ගන්නම් පප්පලාට හොද බඩු පාරක්
මන්ඩලේ කචල් උනාට ඉන්නේ හොද සිහියෙන් තාමත්
පේපරෙයි ටෝපරෙයි ලයිටරෙ තිබ්බට වැඩක් නැ කෑල්ල වාසි නැත්තන් මොන හුත්තක්ද මේ කරන්නේ තවත්
මේක ලීගල් වෙද්දි කියපන් මට හුනස්නෙන්
ඔතන්නන් එතකන් හීනියට ඒ කලේ පුරුද්දෙන්
ඇටත් එක්ක ගැහුවට කමක් නැ තන පිස්සෙන්
වයසට වඩා දේවල් ඉග්ගෙන ගත්තේ මම අවුරුදු විස්සෙන්
බොහොම අමාරුවෙන් පහු කරේ දෙදාස් විස්ස
මරිවානා මුවානන් (මුවානා) මම වෙමි ඩෝ තිස්ස
රැජිනට කේක් එකක් ගෙන්න යන්නේ කෝ පස්ස
යහමින් ගම්මිරිස්තුත් දාලා හදන්න දැන් අරිස්ට
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් (Fresh) බඩු බැහැලා (ගහලා) අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට
