මනලෝලී මනමාලියේ ඔය දැසේ කැල්මන් වෙලා (Karoke)
Manaloli Manamaliye (Karoke)
  • Lenght : 03:54

  • ORIGINAL SONG INFO
  • Vocal : Rookantha Goonatillake
  • Vocal : Chandralekha Perera
  • Lyrics : Hemasiri Halpita
  • Music : Rohana Weerasinghe

  • SongOriginal Song

    මනලෝලී මනමාලියේ ඔය දැසේ කැල්මන් වෙලා (Karoke) ගී පද / Manaloli Manamaliye (Karoke) Lyrics

    මනලෝලී මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් වෙලා 
    මාගෙ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ
     
    කවදා හෝ සංසාරයේ
    එක් වීලා අතිනත් වෙලා
    ආවා වගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්‍රේමාදරේ
     
    මුව මදහාසේ ඔබ මට පෑවේ
    විහිදා පෙම් ආරාධනේ
    ඉඟියෙන් වාගේ රහසින් කීවේ
    සැනසීමයි මේ ජීවිතේ
     
    මනලෝලී මනමාලියේ
     
    ඔබ හිනැහේවී පුන්සඳ වාගේ 
    පායාලා මාගේ ලොවේ
    ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
    ඔබ මා ලංවීලා මෙසේ
     
    ලතැවුල් කීවේ සංසිදවූවේ
    දෙනෙතේ දල්වාලා සෙනේ 
    ඔබ සුව ගේනා සුවඳක් වාගේ
    පාවේවී මාගේ ලොවේ
     
    මනලෝලී මනමාලියේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS