මතකයන් ඔබේ.. සිතේ තබාගෙන
Mathakayan Obe (Palamu Pemwatha)
  • Lenght : 04:32

  • Song

    මතකයන් ඔබේ.. සිතේ තබාගෙන ගී පද / Mathakayan Obe (Palamu Pemwatha) Lyrics

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
    සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා
     
    සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට
    ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
    ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට
     
    සරසවන්න ජීවිතය මගෙ හැමදාම
    ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
    ජීවිතයම වරදාලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS